පුවත් හා විශේෂ අවස්ථා
'වැඩිහිටියන්ට සළකමු.ඔවුන් රැකබලා ගමු.' යන තේමාව යටතේ ප්‍රාථමික අංශය මගින් සිදුකල දානමය පිංකම...
අටුගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලයේ වාර්ශික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්විනි.
රංග සොබා 2 විවිධප්‍රසංගය පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි.
අප පාසලේ කලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති පානීය ජලනල පද්ධතිය MAS ආයතනයේ අනුග්‍රහයෙන් පාසලෙ වෙත ලබා දෙන ලදී.





