අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Children's Day Celebration

s2.jpeg
s2.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

H. P. S. P. හේවාසිංහ මිය

වත්මන් අධ්‍යාපන ක්‍රමයයේ අවශ්‍යතාවයකි දක්ෂතා හා තාක්ෂණික නිපුනණතා ලබාගත හැකි නිසි අධ්‍යාපන ක්‍රමයක් සහිත දරුවන් බිහි කිරීම, එම අරමුණෙහි දැදිගම කලාපයේ දිනෙන් දින විශිෂ්ටත්වයෙන් ඉදිරියට යන පාසලකි අප විද්‍යාලය. පුළුල්ව වශයෙන් වෙනස් වන සමාජ පරිසරය තුළ අපේක්ෂිත ඉලක්ක කරා පාසලේ සිසු දරුවන් යොමු කරන දක්ෂ මානව සම්පතක් අප පාසල සතුව පැවතීම ඉතාමත් සතුටට කරුණකි.

පාසලේ පවතින බොහොමයක් ප්‍රබලතා හා අල්ප වශයෙන් පවතින දුබලතා කෙරෙහි සංවේදී වෙමින් පාසල දැනට තිබෙන තත්වයෙන් ඉහලට ඔසවා තැබීමට පාසල් ප්‍රජාව ඇතුළු සියලු දෙනාගේ ක්‍රියා ක්‍රියාකාරී ක්‍රියාකාරීත්වය අපේක්ෂා කරමි. විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයෙන් සිදු කරන මෙම කර්තව්‍යයට සුබ ප්‍රාර්ථනා කරන අතර , පාසල තුළින් බිහිවන පරපුර අනාගත වැඩ ලෝකය තුළ විශිෂ්ටත්වයෙන් බැබලේවා යි මගේ එකම ප්‍රාර්ථනයයි..!

H. P. S. P. හේවාසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය.