සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර කදු වලල්ලකින් වටවී පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන සියලුදෙනා සාදරයෙන් පිිළිගනිමු.
"ලොව දිනන දරුවෙක්"
"නිර්මාණාත්මක චින්තනයෙන් හා සමබර පෞරුෂයෙන් හෙබි ඵල සපිරි දරුවෙක්."