| පාසල ආරම්භ වූ දිනය | 1901 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් අංකය | 13045 |
| සංගණන අංකය | 24522 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | ගලිගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලිගමුව |
| ග්‍රාම සේවක වසම | අටුගොඩ |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| මුළු ශීෂ්‍ය ගණන | 145 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |





